නාරා ආයතනයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

නාරා ආයතනයේ (ජාතික ජලජීවි වගා පර්යේෂණ ආයතනය) පුරප්පාඩු වී තිබු අධ්‍යක්ෂක ජනරාල් ධුරයට, එම ආයතනයේ අවුරුදු 30 කට අධික කාලයක් විද්‍යාඥයකු ලෙස කටයුතු කර ඇති   ආචාර්ය කේ.අරුලානන්දන් මහතා අද (06) ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත්කරන ලදි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post