දින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය ඇමති මනූෂගේ මැදිහත්වීමෙන් නිමවෙයි

දින හතරක් පුරා ජල ප්‍රශ්ණයක් මුල්කරගෙන වැලිඔය හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නනායකකාර මහතාගේ මැදිහත් වීමෙන් ඊයේ අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post