පාර්ලිමේන්තුව හෙට රැස් වෙයි

පාර්ලිමේන්තුව හෙට(07)සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post