13+ දෙන්නම් කියල ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි ආවෙ - අනුර කුමාර යාපනයේදී.

 13+ දෙන්නම් කියල ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි ආවෙ

ෆෙඩරල් දෙන්නම් කියල ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි ආවෙ ජාතික සමගිය සඳහා නව දේශපාලනයකට ප්‍රවිශ්ඨ වෙමු ඔබගේ භාෂාවෙන් රාජ්‍යත් එක්ක ගණුදෙනු කිරීමේ අයිතිය තිබිය යුතුයි ඔබගේ ආගමික අනන්‍යතාවන් සුරක්ෂිත කළ යුතුයි අපේ ඓතිහාසික උරුමය ආරක්ෂා කරල අනාගත පරපුරට ලබාදෙන්න ඕන ඒක හින්දු ද බෞද්ධ ද කියල රණ්ඩු වෙන්න ඕන නෑ - අනුර කුමාර යාපනයේදී


Post a Comment

Previous Post Next Post